|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඉඳුවර
දේවි ජෝතිෂ්‍ය සේවයේ නිර්මාතෘ දෛවඥ නිමල් ගුණතිලක මහතා දෝසතර
පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් හා මනා පළපුරුද්දක් ඇත්තෙකි.ඔහු
දෝසතර පිළිබඳ ඉන්දියානු පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.මිනිසුන්ගේ
ගැටලු සඳහා හෝරා නැකැත් අනුව විසඳුම් ලබාදීම මෙම ජෝතිෂ්‍ය
සේවයේ මූලික අරමුණයි.මෙහිදී ඒ පිළිබඳ රහසිගතභාවය හා විශ්වාසවන්තභාවය
සුරැකීම මෙම ආයතනයේ මූලික වගකීමකි.
දෝසතර යනු සිත දියුණු කළ ඉසිවරුන්
විසින් මානව සමාජයේ යහපත සඳහා දායාද කළ උතුම් දායාදයකි.එදිනෙදා
ජීවිතයේදී මිනිසුන් මුහුණ දෙන ගැටලු හා බාධක කල් ඇතිව අවබෝධ
කර ගැනීමටත් ඒවාට සුදුසු පිළියම් යෙදීමටත් ඒ තුළින් ජීවිතයේ
වාසනාව උදාකරගැනීමටත් මෙමගින් ලැබෙන පිටුවහල ඉමහත්ය. කිසිදු
භේදයකින් තොරව සියලු මිනිස් වර්ගයාටම මේ තුළින් පිහිට ලබාගත
හැක.තමන් ගරු කරන ආගමේ ඉගැන්වීම්වලට අනුව තමන්ගේ සිත පිරිසිදු
කරගැනීම දෝසතර මගින් පිහිට බලාපොරොත්තු වන අය මුලින්ම කළ යුත්තකි.
දෝසතර යනු ඉතා සියුම් දර්ශනයක් බව අවබෝධ කරගත හැකිවන්නේ යථාවබෝධයෙන්
එය අවබෝධ කරන කෙනෙකුට පමණි.මිනිස් ජීවිතය පිළිබඳ විවිධ දෘෂ්ටි
කෝණවලින් බැලිය හැකි දර්ශනයකි.more>>
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Analysis
of malefic planetary positions for child birth.
Analysis of malefic planetary positions for your marriage.
Preparation of complete horoscopes with Bhava sputa.
Predictions
Porondam.
Neketh
Seth Kavi
උපන් හඳහනට අනුව සුබ පල දෙන නම් තැබීම.
ග්‍රහ අපල සඳහා මැණික් මුදු පැළඳීම.
ග්‍රහ අපල සඳහා යන්තර පැළඳීම.
නිවාස දෝෂ සඳහා යන්තර ලබාදීම.
වෙලහෙළඳාම් දියුණුවට යන්තර ලබාදීම.
ඔබේ වාහනයේ ආරක්ෂාව සඳහා යන්තර ලබාදීම.
|
|
|
|
|
| |
Induvara Devi Astrological Service
No; 259,Anuruddhagama,Karandeniya
Sri Lanka
Tel : +94 0718 360 843
Email : induvaradevi@gmail.com
Skype : induvaradevi2
Web : www.lakastro.lk |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| Copyright © 2010 - 2011 www.lakastro.lk All Rights Reserved. |
|
Powered by TopSLK Web Solutions
|
|
|